Available courses

DYNAMICS_21- (FREE COURSE)


මින්...
චලිත සමීකරණ භාවිතය
ප්‍රවේග - කාල / විස්ථාපන කාල ප්‍රස්ථාර
සිරස් ගුරුත්වජ චලිතය
ප්‍රක‍ෂිප්ත
බලය හා නිව්ටන් නියම
ඝර්ෂණය
ගම්‍යතා සංස්ථීති නියමය
යන යාන්ත්‍ර විද්‍යාවේ මූලික කොටස් ආවරණය වන පරිදි ආදර්ශ ප්‍රශ්න සහ පසුගිය විභාග ගැටළු (1974 - 2013 දක්වා) ඇතුලත් කර ඇත.
මෙය නියමාකාරයෙන් නියමිත කාල රාමුව තුළ පරිශීලනය කරන ඔබට මෙම විෂය කොටස් වලින් ඉහල නිපුණතාවක් ලබා ගත හැකි බව සහතික කරමු.

Teacher: Piyum Perera
(MA in International Education,UK., BSc., PGDE (Uni. of Colombo)
Co/ D.S.Senanayake
Colombo 8.

Daily Challenge_October_2019

2019 ඔක්තෝම්බර්  1 වනදා සිට ආරම්භ වන අතර සෑම දිනකම  බහුවරණ ප්‍රශ්ණ 10 කින් යුත් ප්‍රශ්ණ පත්‍රයක් ඇත. කාලය  විනාඩි  30 යි. 

Free Course 

විමසීම්: 0714404885

Daily Challenge_September_2019

2019 සැප්තැම්බර් 1 වනදා සිට ආරම්භ වන අතර සෑම දිනකම  බහුවරණ ප්‍රශ්ණ 10 කින් යුත් ප්‍රශ්ණ පත්‍රයක් ඇත. කාලය  විනාඩි  30 යි.
විමසීම්: 0714404885

Daily Challenge_August_2019

2019 අගෝස්තු  1 වනදා සිට ආරම්භ වන අතර සෑම දිනකම  බහුවරණ ප්‍රශ්ණ 10 කින් යුත් ප්‍රශ්ණ පත්‍රයක් ඇත. කාලය  විනාඩි  30 යි.
විමසීම්: 0714404885

Daily Challenge_July_2019

2019 ජුලි   1 වනදා සිට ආරම්භ වන අතර සෑම දිනකම  බහුවරණ ප්‍රශ්ණ 10 කින් යුත් ප්‍රශ්ණ පත්‍රයක් ඇත. කාලය  විනාඩි  30 යි.
විමසීම්: 0714404885

Daily Challenge_May_2019/20

2019 මැයි 1 වනදා සිට ආරම්භ වන අතර සෑම දිනකම බහුවරණ ප්‍රශ්ණ 10 කින් යුත් ප්‍රශ්ණ පත්‍රයක් ඇත.කාලය  විනඩි 30යි. 
විමසීම්: 0714404885