Why Learn on eStudy.lk?
The perfect choice for your Success
ඔබට අවශ්‍ය Physics ගැටළු විසඳීම වේගවත් කරගැනීමටද? නැතහොත් ඔබගේ නිරවද්‍යතාවය වැඩිකරගැනීමටද? එසේත් නැතිනම් සරලවම භෞතික විද්‍යා විශිෂ්ටයෙක් වීමටද? eStudy.lk හි අපි ඔබව භෞතික විද්‍යා ගැටළු විසඳීමේ තියුණු, වේගවත් හා බුද්ධිමත් පුද්ගලයෙකු බවට පත් කරන්නෙමු.
ප්‍රශ්න දස දහසක්!
මුළු විෂය නිර්දේශයම ආවරණය වන පරිදී බහුවරණ ගැටළු අති විශාල සංඛ්‍යාවක්.
සාකච්ඡා කරන්න
ගුරු භවතුන්, මිතුරු මිතුරියන් සමඟ ඔබගේ ගැටළු, අදහස් Forum එක මගින් සාකච්ඡා කරන්න.
අභියෝගාත්මක පරීක්ෂණ
ඔබව විශිෂ්ටයෙක් කරවන අභියෝගාත්මක භෞතික විද්‍යා තරඟ වලට දිනපතා සහභාගීවන්න.
විස්තරාත්මක විවරණ
පිළිතුරු පත්‍ර පරීක්ශක ගුරුවරුන් විසින් ප්‍රශ්න දහස් සංඛ්‍යාවකට ලියා ඇති විවරණ අත් විඳින්න.
Take a closer look at the included features:
ඔබට ගැටළුවක් නම්,
ඔබ ප්‍රශ්න විසඳීමේදී ගැටළුකාරී තත්වයකට පත්වුවහොත් ඔබට ගුරුවරයෙකු, උපදේශකවරයෙකු සමඟ දුරකතනයෙන් හෝ chat මගින් සම්බන්ද වී ගැටළුව විසඳාගත හැක.
ඔබේ වේගය වැඩි කිරීමට,
කෙටි කාලයකදී පිළිතුරු ලබා දීමට ලබාදෙන Daily Challenges සම්පූර්ණ කිරීම තුලින් ඔබත් සිතීමේ හා ගැටළු විසඳීමේ වේගය වැඩි කරගන්න.
Ranking,
එක් එක් පාඨමාලාවට අදාලව ගැටළු විසඳීම තුලින් ඔබ ලබා ගන්නා ප්‍රථිඵල අනුව ඔබව Ranking කරනු ලැබේ. එමනිසා ඔබගේ මිතුරු මිතුරියන් අතර ඔබ කොතරම් දක්ෂයෙකුදැයි දැනගන්න.
eStudy.lk Mobile App
eStudy.lk Mobile App එකත් එක්ක ඔබ සිටිනා ඕනම තැනක සිට භෞතික විද්‍යාව ගැටළු විසඳන්න.
Achievement Badges
ඔබ සම්පූර්ණ කරනා සෑම පාඨමාලවක්ම සමග Badges උපයා ගන්න.
Certification
සෑම පාඨමාලාවක් අවසානයේදීම ඔබට වටිනා සහතිකයක්!
භෞතික විද්‍යාවට ඉහල සමාර්ථයක් විශ්වවිද්‍යාල ප්‍රවේශයට ඉතා වැදගත් ඇයි?
ඉහළ භෞතික විද්‍යා සාමාර්ථයකට eStudy.lk හි දායකත්වයශ්රී ලංකාවේ උසස් පෙළ හදාරන සිසුන්හට විද්‍යාව ඉතා අමාරු විෂයක් බව ප්‍රසිද්ධ මතයක්. මේ අමාරු බව නිසාම භෞතික විද්‍යාවට එන සාමාන්‍ය ලකුණු ප්‍රමාණය ඉතා අඩු අගයක්. ඒ නිසා භෞතික විද්‍යාවට වැඩි ලකුණක් ගත්තොත් වැඩි z-score එකක් (සාපේක්ෂව අනෙක් විෂයන් වලට වඩා)
ලබාගන්න පුලුවන්.
ගොඩක් අයට භෞතික විද්‍යාව අමාරු වෙලා තියෙන්නේ ප්‍රශ්න කරලා තියෙන ප්‍රමාණය අඩු නිසා. මේ නිසා බොහෝ දෙනෙක් ගේ භෞතික විද්‍යා ප්‍රශ්න වරදිනවා, ගොඩක් දෙනෙක්ට නියමිත කාලයට ප්‍රශ්න පත්‍රය සම්පූර්ණ කරගන්න බැරි වෙනවා.
මෙන්න මේ ගැටළු වලට විසඳුමක් හැටියට තමයි අපි eStudy.lk එක නිර්මාණය කලේ. ඕනම කෙනෙක්ට මෙතනින් පසුගිය වසර වල උසස් පෙළ භෞතික විද්‍යා ගැටළු, පාසල් වල පසුගිය වාර විභාග ගැටළු වගේම විවිධ ජනප්‍රිය භෞතික විද්‍යා පොත්පත් වලින් ලබා ගත් ගැටළු වලටත් පිළිතුරු සපයන්න පුළුවන්.
ඒ වගේම අපි භාවිතා කරන ක්රමෝපායන් නිසා ඔබේ වේගය වගේම, නිරවද්‍යතාවත් සීග්‍රයෙන් වැඩි කරගන්න පුලුවන්.Start your journey with eStudy.lk Don't wait any longer...
Join Now
Course categories
Skip available courses
Available courses
Daily Challenge_January/21 for 2022 A/L
2021 ජනවාරි 1 වනදා සිට ආරම්භ වන අතර සෑම දිනකම බහුවරණ ප්‍රශ්ණ 10 කින් යුත් ප්‍රශ්ණ පත්‍රයක් ඇත.කාලය 30 min.
විමසීම්: 0714404885
Daily Challenge_January/21 for 2021 A/L
2020 ජනවාරි 1 වනදා සිට ආරම්භ වන අතර සෑම දිනකම බහුවරණ ප්‍රශ්ණ 10 කින් යුත් ප්‍රශ්ණ පත්‍රයක් ඇත.කාලය තත්පර 30යි
විමසීම්: 0714404885
Daily Challenge_December_2020 for 2022 A/L
Free Course
071 4404885
Daily Challenge_December_2020 for 2021A/L
Free Course
071 4404885
Heat_21
Sunday
9.00 AM to 12 Noon
071 4404885
Sunday
9.00 AM to 12 Noon
071 4404885
Daily Challenge November/20 for 2022 students
Free Course
071 4404885
Daily Challenge November/20 for 2021 Students
Free Course
071 4404885
DYNAMICS_22- (FREE COURSE) - Call me: 071-4404885
චලිත සමීකරණ භාවිතය
Daily Challenge_October_2020
Free Course
Daily Challenge_September_for 2020 Students
Daily Challenge_September_for 2021 Students
Daily Challenge_August_2020/21
Daily Challenge_August_2020
Daily Challenge_July_20/2020 Students
Daily Challenge_July_20/2021 Students
Daily Challenge_June_2020/21 Students
2020 ජුනි 1 වනදා සිට ආරම්භ වන අතර සෑම දිනකම බහුවරණ ප්‍රශ්ණ 10 කින් යුත් ප්‍රශ්ණ පත්‍රයක් ඇත.කාලය විනඩි 30යි.
විමසීම්: 0714404885
Daily Challenge_May_2020/21
2020 මැයි 1 වනදා සිට ආරම්භ වන අතර සෑම දිනකම බහුවරණ ප්‍රශ්ණ 10 කින් යුත් ප්‍රශ්ණ පත්‍රයක් ඇත.කාලය විනඩි 30යි.
විමසීම්: 0714404885
Daily Challenge_May_2020/20
2020 මැයි 1 වනදා සිට ආරම්භ වන අතර සෑම දිනකම බහුවරණ ප්‍රශ්ණ 20 කින් යුත් ප්‍රශ්ණ පත්‍රයක් ඇත.කාලය විනඩි30යි.
විමසීම්: 0714404885
Daily Challenge_June_2020/20 Students
2020 ජුනි 1 වනදා සිට ආරම්භ වන අතර සෑම දිනකම බහුවරණ ප්‍රශ්ණ 10 කින් යුත් ප්‍රශ්ණ පත්‍රයක් ඇත.කාලය විනඩි 30යි.
විමසීම්: 0714404885
Daily Challenge_April_2020/20
2020 අප්‍රියෙල් 1 වනදා සිට ආරම්භ වන අතර සෑම දිනකම බහුවරණ ප්‍රශ්ණ 10 කින්යුත් ප්‍රශ්ණ පත්‍රයක් ඇත.කාලය විනඩි30යි
විමසීම්: 0714404885
Daily Challenge_April_2020/21-free
2020 අප්‍රියෙල් 1 වනදා සිට ආරම්භ වන අතර සෑම දිනකම බහුවරණ ප්‍රශ්ණ 10 කින්යුත් ප්‍රශ්ණ පත්‍රයක් ඇත.කාලය තත්පර 30 යි විමසීම්: 0714404885
Online Classroom
මෙහි දක්වා ඇති ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයන්න. එම ප්‍රශ්න වලට පිළිතුරු live ඔබ සමඟ සාකච්ඡා කරනු ලැබේ 0714404885
Daily Challenge_March_2020 /20
2020 මාර්තු 1 වනදා සිට ආරම්භ වන අතර සෑම දිනකම බහුවරණ ප්‍රශ්ණ 10 කින් යුත් ප්‍රශ්ණ පත්‍රයක් ඇත.කාලය තත්පර 30යි
විමසීම්: 0714404885
Daily Challenge_March_2020/21
2020 මාර්තු 1 වනදා සිට ආරම්භ වන අතර සෑම දිනකම බහුවරණ ප්‍රශ්ණ 10 කින් යුත් ප්‍රශ්ණ පත්‍රයක් ඇත.කාලය තත්පර 30යි
විමසීම්: 0714404885
Daily Challenge_February_2020/21
2020 පෙබරවාරි 1 වනදා සිට ආරම්භ වන අතර සෑම දිනකම බහුවරණ ප්‍රශ්ණ 10 කින් යුත් ප්‍රශ්ණ පත්‍රයක් ඇත.කාලය තත්පර 30යි
විමසීම්: 0714404885
Daily Challenge_February_2020/20
2020 පෙබරවාරි 1 වනදා සිට ආරම්භ වන අතර සෑම දිනකම බහුවරණ ප්‍රශ්ණ 10 කින් යුත් ප්‍රශ්ණ පත්‍රයක් ඇත.කාලය තත්පර 30යි
විමසීම්: 0714404885
Daily Challenge_January_2020/2021
2020 ජනවාරි 1 වනදා සිට ආරම්භ වන අතර සෑම දිනකම බහුවරණ ප්‍රශ්ණ 10 කින් යුත් ප්‍රශ්ණ පත්‍රයක් ඇත.කාලය තත්පර 30යි
විමසීම්: 0714404885
Daily Challenge_December_2019/21
2019 දෙසැම්බර් 1 වනදා සිට ආරම්භ වන අතර සෑම දිනකම බහුවරණ ප්‍රශ්ණ 10 කින් යුත් ප්‍රශ්ණ පත්‍රයක් ඇත.කාලය තත්පර 30යි
විමසීම්: 0714404885
Daily Challenge_October_2019
Free Course
Daily Challenge_September_2019
Daily Challenge_January_2020/20
2020 ජනවාරි 1 වනදා සිට ආරම්භ වන අතර සෑම දිනකම බහුවරණ ප්‍රශ්ණ 10 කින් යුත් ප්‍රශ්ණ පත්‍රයක් ඇත.කාලය තත්පර 30යි
විමසීම්: 0714404885
Daily Challenge_November_2020 - Free for All
2020 නොවැම්බර් 1 වනදා සිට ආරම්භ වන අතර සෑම දිනකම බහුවරණ ප්‍රශ්ණ 10 කින් යුත් ප්‍රශ්ණ පත්‍රයක් ඇත.කාලය තත්පර 30 යිවිමසීම්: 0714404885